30/05/2026
🙏🙏🙏
මේ ඉන්නේ ලෝකයේ වාසනාවන්තම තාත්තා කෙනෙක්.. ගමක හැදුන තාත්තා මේ යන්නේ ලැම්බෝගිනි එක්ක ජපානයේ පාරක. ඔව් මේ තාත්තා අද රජෙක් වගේ ඉන්නේ ඒ තාත්තගේ පුතා නිසා. වයසට යනකොට අම්මා තාත්තා මහ ගෙවල්වල තනිකරන මිනිසුන් අතර උ ඹ නියම පුතෙක් මචං ❤️ කවදාවත් වරදින්නේ නෑ ..