Ishu's paradise

  • Home
  • Ishu's paradise
Directions

Ishu's paradise Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu's paradise, Kitchen/Cooking, .
(3)

🤣🤣
04/10/2026

🤣🤣

23/06/2026

ගෙදර තිබුණු දේවල් ටික එකතු කරලා හදපු රසම රස කෑමක්. 😋🍽️
Pork ටිකක් තිබුණු නිසා ඒකත් එකතු කරලා තවත් රසවත් කරගත්තා. ❤️
ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ!

20/06/2026

කමුද?🙂❤️

19/06/2026

අද නම් හැදුවේ ගර්කින් සලාදයක් . රසවත් කෑම වේලකට පොඩි වෙනසක් එකතු කරගන්න හොඳම විදියක්. 😋💚
Healthy විදියට කැමති අයට

18/06/2026

සරලව, රසට ගෙදරදීම හදාගත්ත කොත්තු එකක් තමයි මේ. 😋❤️
ඉතුරු වෙලා තිබුණු චිකන් ටිකත් පොඩියට කඩලා එකතු කළා. ඒ නිසා රස තවත් වැඩි වුණා. 🔥

17/06/2026

අද නම් husband ගෙන් ලැබුණේ රසම රස කෑමක්! 😋❤️
හැදුවේ පෝක් කරියක්. මුලින්ම පෝක් ටික හොඳට seasoning වෙන්න තියලා, ඊට පස්සේ තෙම්පරාදු කරා 🍖✨
ඒ තෙම්පරාදුවේ නම නම් මම දන්නේ නැහැ, හැබැයි රස නම් පට්ටම රසයි! 🤤

15/06/2026

තක්කාලි වලින් මෙච්චර රස කෑමක් හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? 🍅😋
"තක්කාලි කළුපොල්" කියලා තමයි මේ කෑමට කියන්නේ. හදන්න දන්න අයත් ඇති, කාලා තියෙන අයත් ඇති. ❤️
ඔයාලත් මේ විදියටම හදනවද? නැත්නම් වෙනස් විදියක් තියෙනවද? Comment එකක් දාගෙන යන්න බලන්න. 👇😊

මෙහෙම කමුද ?🥰😃
14/06/2026

මෙහෙම කමුද ?🥰😃

12/06/2026

🍉🌧️ අද නම් වැස්ස දවසක්...
ඒත් කොමඩු ජූස් එකක් හදාගෙන බොන්නම හිතුණා. 😍🥤
මම මේක කොමඩු වලින් විතරයි හැදුවෙ . රසට පොඩි වෙනසක් ගන්න apple ටිකක් පොඩියට කපලා එකතු කළා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් එකතු කළේ නැහැ. 😊
Freshම Fresh රසයක් තමයි තිබුනෙ !✨❤️
ඔයාලත් හදලා බලන්න. වැස්ස දවසක වුණත් මේ වගේ fresh drink එකක් නම් මරු. 🍉🥰
ඔයාලට සුබ දවසක්! 🌷

11/06/2026

කරවිල කිව්වම ගොඩක් අය මූණ ඇඹුල් කර ගන්නවා නේද? 😄💚
හැබැයි මේ විදියට හැදුවොත් බත් පිඟානම හිස් වෙන රසයක් තමයි තියෙන්නෙ 😋🍚
අද මගේ මුළුතැන්ගෙයින් රසම රස කරවිල ව්‍යංජනයක්. වීඩියෝව බලලා ඔයාලත් හදලා බලන්න! ❤️
ඔයාලා කරවිල කන්න ආසද? 👇😊 :::
💚🥰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ishu's paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed interior service?

Share